කඩවසම් , මුරණ්ඩු ජෝන් ජන්ගුක් කවදාවත් නොහිතන්න ඇති කවදාහරි එයා එයාගෙ හුරුබුහුටි , අහිංසක තෙරපීස්ට් පාක් ජිමින්ට ආදරය කරාවි කියලා. • ━━━━━━ • " මෙච්චර කාලයක් පස්සෙන් එද්දි ඇයි කියලාවත් හිතුනෙ නැද්ද හයොන්ග්!? මට ඔයා මගේ හයොන්ග් විතරක්ම නෙවෙයි! " ඇස් වලින් එක දිහට කඳුළු කැට වැටෙද්දි ජන්ගුක් මිමිණුවෙ ජිමින්ගෙ හදවත මොහොතකට නතර කරලා. එයාගෙ තොල් පට වෙව්ලන්න ගත්තෙ එයාගෙ ඇස් ජන්ගුක්ගෙ තෙත් වුන ඇස් එක්ක බැදෙද්දි. එයා හිතුවා කාලය මෙතනින් නවත්තන්න පුලුවන් නම් කියල. • ━━━━━━━━━━━ •