❄️12🔥

150 26 13
                                    

"අයියා,අහන්නකෝ...මම නිකන් අහන්නේ....."

"මොකක්ද් මගේ හුරතලේට දැන ගන්නඔනේ ආඅ..."

" දැන් හර්ෂ් අයියා....නිකන් මම මේ අහන්නේ...මම එයාට අකමැති වුනත් එයා මගේ පස්සෙන් ආවොත් ....."

"මම උබව හන්ගනවා... ඌ වුනත් තාම මගේ හැටි හරියටම දන්නේ නෑ....උබ මගේ මගෙම විතරයි...."

"චුටි පුතා ඔය දරුවා එක්කන් එන්න කන්න.....මේ අප්පච්චි එක්ක ගිහින් බෙහෙත් ටිකක් අරන් දෙන්න ..."

"අන්න මගේ නැන්දාම්මා කතා කරනවා...."

"බෑනට තියෙන ආදරේ .....හ්ම්ක්..මට තමා අසාධාරණයක් වෙන්නේ...."

"මගේ අම්මා ඔයාට මේ වගේ ආදරේ කරයි....අද යන්ද මගේ අම්මා බලන්න....නෑ හෙට යන්...හෙට එයාගේ උපන් දිනේ....ඔයා තමා මගේ අම්මාගේ බර්ත්ඩෙ ගිෆ්ට් එක...."

"අයියා....!!"

"පුදුම වෙන්න එපා...මම කිව්වේ ඇත්තටම ...මට මගේ ජිවිතේ හම්බුන හොදම තැග්ග ඔයා...ඉතින් මගේ අම්මාටත් ඒ තැග්ග අයිති වුනාට කමක් නෑනේ මැනික"

මම වචනයක්වත් නොකියා ගිහින් එයාට තුරුල් වුනා...එයා හරි පුදුමයි...මේ තරහා අරගෙන මේ කෑ ගහපු මනුස්සයා ද කියලා හිතා ගන්න බැරි තරමට.....

එයා එක්කම කෑම මේසෙට ගියාට කන්න හිතක් තිබ්බේ නෑ.මොකද මට බයයි එයා ගැන අවන්කවම බයයි...එයාගේ අම්මාට එය පණ ඇරලා...එත් මට පුලුවන් වෙයිද ඒ අම්මගේ හිතට සහනයක් දෙන්න....

"කෑම කොහොමද මන්දා දරුවෝ...."

"අනෙ හොදයි අම්මා.මගේ අම්මා හදනවා වගෙමයි...නුවී නම් කාලා තියෙනවා අපේ අම්මා හදන ඒවා"

"හ්ම් අපිට කියලා තියෙනවා ඒ වග...අපි කාල ගිහින් බෙහෙත් ටිකක් ගමු...පුතා බෙහෙත් අරන් අපේ ගෙදරට අයේ එනවද...නැත්තම් එහෙනම් පුතාව ගේ ගාවින් ද්‍රොප් කරන්නද...."

"අප්පච්චිට පහසු විදිහක්...."

"මම නෙවෙයි නේ දරුවෝ අසනිපෙන් ඉන්නේ ඔය දරුවනේ...."

"මම කියන්නද මහාත්තයා ..පුතාව අයේ එක්කන් එන්න.නැත්තම් අපේ කොල්ලවා තියලා එන්න..හවස ගන්න පුලුවන් නේ ..."

Touch my soul (yizhan )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ